සත්වෝද්‍යානයක වලසුන් සිටින කූඩුවකට පුද්ගලයෙකු වැටුණු පුවතක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වාර්තා වන අන්දමට අදාල පුද්ගලයා වලසාට කෑම ලබාදීමට ගිය අවස්ථාවේදීයි කූඩුවට වැටී තිබෙන්නේ.
එහිදී වලසාගේ දරුණු ප්‍රහාරයන්ට මෙම පුද්ගලයා ගොදුරුවී ඇති අතර සත්වෝද්‍යාන නිලධාරීන් විසින් ඔහුව
බේරාගැනීමට සමත් වී තිබෙනවා.
කෙසේ වෙතත් බොහෝ වේලාවක් අදාළ පුද්ගලයා වලසාගේ ග්‍රහණයේ රැඳී සිටි බවට වීඩියෝ දර්ශන වලින් පෙනී යනවා.
එම සත්ව උද්‍යානයේ මෙවැනි හදිසි තත්වයන් වෙනුවෙන් පෙර සූදානමක් නොතිබෙන අයුරුයි මෙය නැරමඹීමේදී අපට පෙනී යන්නේ.
සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර අදාල සිද්ධිය කැමරාවේ සටහන්වී තිබුණේ මෙලෙසින්.

Share this
|
|
0 Comment to "වලස් කූඩුවකට වැටුණු මිනිසෙකු දැඩි පරිශ්‍රමයකින් බේරාගත් හැටි (Video)"
Post a Comment