මෙහිදී
අයිතිකරුගේ ජීවදත්ත ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් චිපයක් (Chip) සහිත විද්‍යුත් ආකෘතියකින් යුත් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කෙරේ.
ඒ අනුව, විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමේ හා නිකුත් කිරීමේ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් අනතුරුව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. (දෙරණ)

Share this
|
|
0 Comment to "e-Passport සඳහා කැබිනට් අනුමැතිය"
Post a Comment