
වර්තමානයේ පුංචි තිරයේ දකින තරුණ නළුවන් අතරේ දසුන් නිශාන්ට සුවිශේෂී තැනක් හිමිවේ. මෑත කාලයේ වැඩිපුරම ටෙලි නාට්‍යය ප්‍රමාණයක දකින්නට ලැබුණ දසුන් මේ දිනවලද ටෙලි නාට්‍යය කිහියකදකින්නට ලැබේ.
සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ‘රතුපිච්ච’ ටෙලි නාට්‍යය ආරම්භ කොටස්වලද දසුන් රංගනයේ යෙදුණද ඔහු මේ වනවිට ඉන් ඉවත්ව සිටින බව සඳහන් වේ. ඒ පිළිබඳව අපි ඔහුගෙන් මෙළෙස අදහස් විමසුවෙමු.
‘රතු පිච්ච’ ටෙලියට අලුත් නිෂ්පාදිකාවක් සම්බන්ධ වුණ නිසා තමයි මම ඒ ටෙලියෙන් ඉවත් වුණේ. මා සමග එහි ප්‍රධාන චරිතය කරපු විනු සිරිවර්ධන වගේම ගයාන් වික්‍රමතිලක දෙන්න එහි සුපුරුදු පරිදි රංගනයේ
‘රතු පිච්ච’ ටෙලියට අලුත් නිෂ්පාදිකාවක් සම්බන්ධ වුණ නිසා තමයි මම ඒ ටෙලියෙන් ඉවත් වුණේ. මා සමග එහි ප්‍රධාන චරිතය කරපු විනු සිරිවර්ධන වගේම ගයාන් වික්‍රමතිලක දෙන්න එහි සුපුරුදු පරිදි රංගනයේ
යෙදෙනවා.
ටෙලියේ නිෂ්පාදක වෙනස් වුණ හින්දා ‘රතු පිච්ච’ කරමින් හිටිය අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම ඉවත් කළා. ඒ හේතුව නිසා තමයි මාත් ඒ ටෙලියෙන් ඉවත් වුණේ. ‘රතු පිච්ච’ ටෙලියේ මාව නොදුටවත් මේ දවස්වල මගේ ටෙලි නාට්‍යය කිහිපයක්ම නාලිකා කිහිපයක විකාශය වෙනවා.


(සාරවිට)
Share this
|
|
0 Comment to "'රතු පිච්ච' ටෙලියේ මං දැන් නැහැ - දසුන්"
Post a Comment