Customs Sri Lanka රේගු ක්‍රියා පටිපාටිය, වෙළඳ පහසුකම් සැපයීම සහ අන්තර්ජාලය හරහා ගෙවීම් සිදුකිරීම යනාදී අංශ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන වැඩමුළුවක් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව සංවිධාන කර තිබෙනවා.
ලබන 23 වනදා පැවැත්වෙන මෙම වැඩමුළුවේදී ආනයන බදු සහ ගෙවීමෙන් අපනයනකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති. (හිරු)
0 Comment to "වානිජ මණ්ඩලය සහ රේගුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් "
Post a Comment