යුද නැව්වල ජී. පී. එස්. පද්ධතියට අනවසරයෙන් පිවිසී එම නැව්වල ගමන් මාර්ග වෙනස් කිරීමෙන් අනතුරු සිදුවී ඇති බවයි.
ඊට සයිබර් ප්‍රහාරකයන් සම්බන්ධ බව ද ඔහු කීවේය. ජී. පී. එස්. සංඥවලට මැදිහත්වීමෙන් නැව් සිටින ස්‌ථානය වැරදි ලෙස සටහන්වන බවද හෙතෙම පළ කළේය.
ජෝන් මැකේන් සහ ප්‍රිට්‌ර්ස්‌බර්ග් යන යුද නැව් දෙක වෙළෙඳ නම් දෙකක ගැටී නැවියන් 17 ක් මරුමුවට පත්වීමෙන් පසු එම යුද නැව්වලට සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බවට සැක පහළ වියග (දිවයින)

Share this
|
|
0 Comment to "ඇමරිකානු යුද නැව් දෙක වානිජ නැව්වල ගැටුණේ සයිබර් ප්‍රහාර එල්ලවීමෙන් බව හෙළි වෙයි"
Post a Comment