මුල සිටම පැණි රසැති රසකැවිලිවල නම්වලින් හැඳින්වුණු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති අතරේ මෙම නව නාමය එළැඹෙන අගෝස්තු 21 වැනිදා හෙවත් ඇමරිකාවට සූර්ග්‍රහණයක් (ඇමෙරිකාව එවන් සංසිද්ධියක් අත්විඳ ඇත්තේ මීට සියවසකට පමණ
පෙරාතුවයි) සිදුවන බවට නම් කර ඇති දිනයේදී දැනුම් දෙනු ඇති.
මේ පිළිබඳව පුවත අන්තර්ජාලය එක් කරන්නේ ප්‍රකට ඇන්ඩ්‍රොයිඩ් පුවත් සන්නිවේදන වෙබ් අඩවියක් වන ඇන්ඩ්‍රොයිඩ් පොලිස්(http://www.androidpolice.com/) හී ඩේවිඩ් රුඩොක් විසින්. ඔහු වැඩිදුරටත් පවසන්නේ ඔහු එම නාමය පිටතට නිකුත් නොකරන බවයි. එසේම ගූග්ල් සමාගම එම දැනුම් දීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර ඇති බව කියැවෙනවා.
(රච්න්ත ජයවර්ධන - අද)

https://t.co/gPaGtP6Lc5 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
— David Ruddock (@RDR0b11) August 11, 2017
(රච්න්ත ජයවර්ධන - අද)
Share this
|
|
0 Comment to "Android O නිල නාමය සූර්ග්‍රහණය දිනයේදී "
Post a Comment