පසුගිය දින කිහිපයේ රටම කතා කළ විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් සිට ඉල්ලා අස්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා
වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ විශ්වාසභංග යෝජනාවට ද මහින්ද රාජපක්ෂ මහතා අස්සන්කර තිබුනේ නැහැ.
එවන් තත්වයක් යටතේ වරක් මාධ්‍යය හමුවේ රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවේ දී එම විශ්වාසභංග යෝජනාවට විරුද්දව ඡන්දය ප්‍රකාශ කරනව බවයි. කෙසේ වෙතත් නැවත වරක් මධ්‍යෙව්දීන් හමුවේම ඒ මහතා පැවසුවේ තමන් රවී කරුණානායක මහතාට විරුද්ධව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටින බවයි.

Share this
|
|
0 Comment to "හිටපු ජනපතිගේ "රෑ ඩැනියෙල් - දවල් මිගෙල්" පොලිසිය"
Post a Comment