25 July, 2017

විදුලි සැර වැදුණු වඳුරකුට නැවත පන දෙන "හොඳ හිත් ඇති අපේ උතුම් තරණයෝ"

youths rescued monkey

විදුලි සැර වැදුණු වඳුරෙකුට ප්‍රතිකාර ලබා දී එම සත්වයාට ජීවත් වීමේ අයිතිය ලබා දුන් උතුම් තරුණයින් පිරිසකගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා.


අනන්‍යතාවය තහවුරු නොවූ තරුණයින් පිරිසක් මහමග අනතුරට පත් වඳුරකුට මෙලෙස ප්‍රතිකාර කරන අයුරු එම වීඩියෝවේ සටහන්වී තිබෙනවා.

ඇතැම් රටවල තරණයින් වඳුරන් බලලුන් වැනි අහිංහසක සතුන් විනෝදයට හම ගසද්දි, අපේ රටේ අනාගතය භාරගැනීමට සිටිනා මෙවන් තරණයින් සිදුකරන මෙවැනි උතුම් ක්‍රියාවන් දෙස අප බලා සිටින්නේ මහත් ගෞරවයෙනි.

භද්‍ර යෞව්වනයේ පසුවන ඔබ සිදු කළ මෙම කුසළ කර්මය නැව උපදින හැම භවයකම ඔබ පසුපස එනු ඇති.

ඔබගේ මෙ උතුම් සත්ක්‍රියාවට ඇත්ත විත්ති අප හිස නමා ආචාර කර සිටින්නෙමු.

(මෙම වීඩියෝවේ සැබෑ හිමිකරුවන් හෝ ඔවුන්ව ඔබ දන්නේ නම් මෙය දුටුවහොත් කරුණාකර අප හා සම්බනධ වන්න)

අදාළ වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විදුලි සැර වැදුණු වඳුරකුට නැවත පන දෙන "හොඳ හිත් ඇති අපේ උතුම් තරණයෝ""

    Post a Comment