දරු ප්‍රසූතිය සඳහා පෞද්ගලික රෝහලකට ඇතුලත් කර සිටි 22 හැවිරිදි තරුණියක් දරුවා බිහිකර පැය කිහිපයකට පසුව රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළම දූෂණය වී තිබෙනවා.
අසාධ්‍ය තත්වයෙන් සිටි මෙම කාන්තාව අදාළ සිදුවීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ
ඉන්දියාවේ බහදුර්ගර් ප්‍රදේශයෙන්.
සිය දරුවා ප්‍රසූත කිරීමෙන් පසු අසාධ්‍ය වූ මෙම කාන්තාව දැඩිසත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර නාඳුනන පුද්ගලයෙකු විසින් පසුගියදා අළුයම 3.30 ට පමණ රෝහලට පැමිණ දැඩිසත්කාර ඒකකයට ඇතුළු වී මෙම කාන්තාව දූෂණය කර ඇති බවටයි මේවන විට හෙළි වී ඇත්තේ.
මෙම පුද්ගලයා රෝහලට පැමිණෙන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබුණා.
අදාළ පුද්ගලයා සොයා මේ වනවිටත් එරට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Share this
|
|
0 Comment to "දරුවා බිහිකර හෝරා කිහිපයකින් ICU එක ඇතුලෙම තරුණ මවක් දූෂණය වෙයි"
Post a Comment