දැන් මියුසික් වීඩියෝවලට නිරුවත එක්කරලා ඒක මාර්කට් කරන එක රැල්ලක් වෙලා. කාලෙන් කාලෙට එක එක වීඩියෝස් කරළියට එන්නේ ඒ නිසයි.
යූටියුබ් හරහා එන මේ මියුසික් වීඩියෝස්වලට හුඟක් අය විරෝධතා එල්ල කළත් වැඩියෙන්ම නරඹලා තියෙන්නෙත් ඒ වීඩියෝම තමයි.
ඉතිං මේ වගේ මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණු කෙනෙක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ. මේ ගැන ඕෂධි දරන්නේ මෙන්න මේ වගේ මතයක්.
මගේ පවුලේ අයත් මගේ සැමියත් දන්නවා මම Model කෙනෙක් කියලා. ඉතිං මම Model කෙනෙක් විදිහට ඕනෑම
නිරූපණයක් භාරගන්න සූදානම්. මියුසික් වීඩියෝස්වලට යද්දි ඒවගේ තියෙන යම් යම් නිරූපණ ගැන මම දැනගෙනයි යන්නේ. ඒවට හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා කියලා මම හොඳටම දන්නවා.
හැබැයි සමහරු දක්වපු ප්‍රතිචාරවලින් මගෙ හිත රිදුනු තැනුත් ගොඩක් තිබුණා.
යූටියුබ් කියන්නේ පුද්ගලිකව භාවිත කරන දෙයක්. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට වාරණයක් දානවානම් ඒ දේවල් ප්‍රශ්න වෙන්නේ නෑ. මේ දේවල්වලට කලබල වුණාට බරපතල විදිහට ලිංගිකත්වය හා නිරුවත ලංකාවේ මියුසික් වීඩියෝවල නැහැ.

Share this
|
|
0 Comment to "කලබල වුණාට බරපතල විදිහට ලිංගිකත්වය හා නිරුවත ලංකාවේ මියුසික් වීඩියෝවල නැහැ - ඕෂධී හිමාෂා"
Post a Comment