මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. මොළයේ ලේ නහරයක් පිපිරීම නිසා රෝහල්ගත කල ෆ්‍රැන්ක්ලින් ද සිල්වා සැම්පොලී පාදිල්හා (Frankielen da Silva Zampoli Padilha) නම් 21 හැවිරිදි කාන්තාව ඒ වන විට සති 9ක ගැබිණියක්ව සිටියාය.
මොළය මියගිය මැය කෘත්‍රිම ශ්වසන ආධාරක මගින් දිවි ගෙවද්දී ඇගේ කුස තුළ නිවුන් දරුවන් නිරෝගිව වැඩෙන බව නිරීක්ෂණය කළ වෛද්‍යවරුන් එම දරුවන්ට නිරුපද්‍රිතව මෙලොව එළිය දැකීමට අවශ්‍ය කටයුතු සම්පාදනය

කළහ.
ඒ අනුව පසුගිය පෙබරවාරි මස අසාප් හා ඇනා මෙලොව එළිය දකින්නේ සමස්ත වෛද්‍ය ඉතිහාසයේම නව පිටුවක් පෙරළමිනි. දරුවන් මෙලොවට බිහිවීමෙන් අනතුරුව කෘත්‍රිම ආධාරක ඉවත් කිරීම නිසා මව මිය ගිය අතර ඇගේ හදවත හා වකුගඩු දන් දී ඇත.
මෙම යුවළට අළුත උපන් නිවුන් දරුවන්ට අමතරව අවුරුදු දෙකක් වයසැති දියණියක් ද සිටී සිය බිරිඳ මිය ගිය දුක යන්තම් හෝ තුරන් කිරීමට ඇගේ සැමියාවන මුරිල් පදිල් ට මේ විශ්මිත නිවුන් දරු උපත දායකවනු ඇතැයි වෛද්‍යවරු විශ්වාස කරති.

(lakbima)

Share this
|
|
0 Comment to "මොළය මිය ගිය කතකට දින 123කට පසු නිවුන් දරු උපතක්"
Post a Comment