27 July, 2017

වැලිකඩ OIC ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට පහර දෙයි? - චෝදනා කරන වීඩියෝව මෙන්න

Welikada OIC beaten CPC workers

ඊයේ (26) ඛනිජ තෙල් සංගමයේ සේවකයන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැලිකඩ පොලිසිය තුළදී මුලස්ථාන පොලිස් පරීක්ෂක
සුදත් අස්මඩල විසින් එම සේවකියින්ට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ බව අනාවරණය වූයේ ඒකාබද්ධ විපක්ෂය විසින් අත්අඩංගුවට ගත් පිරිස සමඟ වැලිකඩ පොලිසිය තුලදී කතාබහ කරන අතරතරයි.

එම අවස්ථාවේ වීඩියේ දර්ශන පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වැලිකඩ OIC ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට පහර දෙයි? - චෝදනා කරන වීඩියෝව මෙන්න"

    Post a Comment