
ඉන්දීය සුපිරි පිතිකරු සහ නායක විරාත් කෝලී අන්තර්ජාතීක ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රීය ක්‍රීඩකයෙක්. එම නිසා ඔහුගේ අදහස් හා ප්‍රකාශ වලටද අතිශය ප්‍රසිද්ධියක් හිමි වනවා.
කෝලී ශ්‍රී ලංකාවේ ගාල්ල නගරය පිළිබඳව සිය නිළ ට්විටර් ගිණුමේ තැබු සටහනක් විදෙස් රටවල ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක් වෙලා.
ගාලු මුහුදු වෙරළේ සිට ලබාගත් ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමට එක්කර තිබෙන විරාත් එයට පෙරවදනක් එක්කර සටහන් කර ඇත්තේ "මෙවැනි මනරම් පරිසරයක් සෑම උදෑසනකම දැක ගන්නට තිබුනා" නම් යනුවෙනි.
විරාත්ගේ මෙම ට්විටර් සටහන ශ්‍රී ලංකාවේ සංචාරක
කර්මාන්තයටත් ධණාත්මකව බලපානු ඇති .
විරාත්ගේ එම ට්විටර් පණිවිඩය.
විරාත්ගේ එම ට්විටර් පණිවිඩය.
If only I could wake up to this every morning!! #Blissful 😇 pic.twitter.com/dMElivGcDl— Virat Kohli (@imVkohli) July 25, 2017

Share this
|
|
0 Comment to "ඉන්දීය සුපිරි ක්‍රීඩකයා විරාත් කෝලී ගාලු සිරියට වශී වෙයි - සුන්දර ගාලූ පුරවරයේ හැමදාම ඉන්න ආසලු !"
Post a Comment