
ලෝක ශූර ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ටෙනිස් තරඟයක් අතරතුර සිදුකළ ක්‍රියාවක් හේතුවෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ මහත් දෝෂ දර්ශණයට ලක්වී තිබෙනවා.
ඒ තමන් පානය කරන ලද බඳුනක පියනක් කසළ බඳුනට දැමීමට එහි සිටි සහායකයකු යොදවා ගැනීම හේතුවෙන්.
මේ පිළිබඳව දෝෂාරෝපණය කරන්නන් පවසන්නේ ඔහු සිටි ස්ථානයට ඉතාම ආසන්නව තිබූ කසළ බඳුනට අත දිගුකිරීමට නඩාල්ට නොහැකිවීම ඉතාම කණගාටුදායක බවයි.
අදාල
අවස්ථාවේ වීඩියෝ දසුන් පහතින්.



Share this
|
|
0 Comment to "තමංගේ කුණු විසිකරන්න් පණ නැති ලෝක ශූරයා"
Post a Comment