සමහර වෙලාවට අපිට අහන්න ලැබෙන සිද්ධි විශ්වාස කරන්නත් අමාරුයි. මේ අපි කියන්න යන්නෙත් පුත්තලම පැත්තෙන් අහන්න ලැබුණු ඒ වගේ කතාවක් ගැනයි.
පසුගිය 18 වැනිදා දිනූෂා නමැති 24 හැවිරිදි තරුණියක් මිතුරියන් සමඟ විනෝද චාරිකාවක් ගොස් තිබෙනවා.
එහිදී ඔවුන් දියනාමින් සිටින අතරතුර එක්වරම දිනූෂා අතුරුදන්වී තිබෙනවා. ඇය ගසාගෙන ගියාද, කුමක් සිදුවුවේද යන්න මිතුරියන්ටද

සිතාගැනීමට නොහැකිව ඒ අසල හිටි හමුදා නිලධාරීන්ට පවසා සොයා බැලුවට ඇයව හමුවී නැහැ.
පසුව සැකකර තිබුණේ ඇය මුහුදේ ගසාගෙන ගිය බවයි. දින තුනක් පමණ ඇයව සෙවුවද කිසිදු තොරතුරක් නොලැබුණු නිසා සියල්ලන්ම සිතා ඇත්තේ ඇය මියගොස් ඇති බවටයි. කෙසේ වෙතත් ඊයේ සවස 4 ට පමණ ඇය නිවසට පැමිණ තිබෙනවා.
පසුව අනාවරණය වී තිබෙන්නේ ෆියෝනාගේ ප්‍රේමයට නිවැසියන් විරුද්ධවූ නිසා පෙම්වතා සමඟ ගොස් විවාහ වී ඇති බවටයි. කුරුණෑගල පොල්ගහවෙල පැත්තේ මෙම තරුණිය පදිංචි වන අතර අදාල තරුණයා සඳලංකාව ප්‍රදේ්ශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වුණේ.

Share this
|
|
0 Comment to "යාළුවෝ එක්ක නාන්න ගිහින් මියගිය පුත්තලමේ දිනූෂාට, දින 4 කට පස්සේ ආයෙමත් පණ එයි"
Post a Comment