කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල්ගබඩා සංකීර්ණවලින් මේ වන විට ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් එම කටයුතු වලට බාධා
එල්ල වී ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.
බවුසර් පිටත් වීමේ මාර්ග අහුරා ඇති බවත්, කොළොන්නාව සහ මුතුරාජවෙල පරිශ්‍රයන්හි ගේට්ටු අසල විශාල ප්‍රමාණයේ බවුසර් නවත්වා ඒවායේ රෝදවල හුලං යවා ඇති බව ඒ මහතා පවසනවා.
කෙසේ වෙතත් මේවනවිට එම බාධා ඉවත් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

Share this
|
|
0 Comment to "ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළා - බවුසර්වලට පිට වෙන්න බෑ - කොළොන්නාව සහ මුතුරාජවෙල නවතම තත්වය"
Post a Comment