28 July, 2017

ඉංජිනේරු මාමලා ට නැන්දලා ට 60 පැන්නත් උඩින් යන්න චාන්ස්

Pension

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝකර තිබෙනවා.

ඒ අනුව එම වයස් සීමාව අවුරුදු 61 දක්වා දීර්ඝ වන බව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව එම නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති අතර,  විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට කරනු ලබන සංශෝධනය 2017.02.07 දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු බව ද සඳහන්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉංජිනේරු මාමලා ට නැන්දලා ට 60 පැන්නත් උඩින් යන්න චාන්ස්"

    Post a Comment