
සිය දියණිය පැහැරගෙන ගොස් එල්.ටී.ටී.ඊ.යට භාර කළ කිළිනොච්චියේ පුද්ගලයකුට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සශිමහේන්ද්‍රන් මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කොට
තිබේ.
2008 වර්ෂයේදී ඔහු වරින් වර මෙම ක්‍රියාවල නිරතව සිටි ඇති අතර 2009 වර්ෂයේදී සිය දියණිය පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිළිනොච්චිය පොලිසියට පවුලේ ඥාතීන් විසින් පැමිණිලි කොට තිබිණි.
පොලිසිය මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතත් ඔහු එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ (මව්බිම)
2008 වර්ෂයේදී ඔහු වරින් වර මෙම ක්‍රියාවල නිරතව සිටි ඇති අතර 2009 වර්ෂයේදී සිය දියණිය පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිළිනොච්චිය පොලිසියට පවුලේ ඥාතීන් විසින් පැමිණිලි කොට තිබිණි.
පොලිසිය මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතත් ඔහු එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
Share this
|
|
0 Comment to "දියණිය පැහැරගෙන ගොස් කොටින්ට භාර කළ අයෙක් දිවි ඇතිතෙක් හිරේ"
Post a Comment