කැම්බ්‍රියාවේ සිදුවූ බිහිසුනු රිය අනතුරකින් ජනප්‍රි රූ රැජිනක් සහ ඇගේ 18 හැවිරිදි මිතුරියක් මියගොස් තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ 18 හැවිරිදි සිකී
ඔලිවියා මිචල් සහ එම වයසේම පසුවූ කේයිට්ලින් ලිඩියා හඩ්ඩ්ලස්ටන් යන තරුණියන් දෙදෙනෙකුයි.
පසුගිය සිකුරාදා දින මිචෙල් විසින් පදවාගෙන යනු ලැබූ ටොයොටා යාරිස් වර්ගයට අයත් මොටර් කාර් රථය ෆෝර්ඩ් වෑන්රථයක් හා ගැටීමෙන් අනතුර සිදුවී තිබෙන අතර ඔලිවියා ගමන්කර ඇත්තේ ඉදිරිපස අසුනේයි.
අනතුර අවස්ථාවේ කාර් රථයේ පසුපස අසුනේ ගමන්කරමින් සිටි තවත් කාන්තාවක් බරපතල තුවාල සහිතව රෝයල් ප්‍රෙස්ටන් රෝහලේ තවමත් ප්‍රතිකාර ලබනවා.

Share this
|
|
0 Comment to "අවාසනාවන්ත ලෙස මිය ගිය රූප සුන්දරිය සහ ඇගේ මිතුරිය"
Post a Comment