03 July, 2017

දොස්තරලට රඹුටන් විකුනපු නැති මුදලාලිට දොස්තරලගෙන්ම බෙහෙත් ගන්න වෙලා...!!!

GMOA FB Post

අමානූෂීය ලෙස වැඩවර්ජන සිදු කරනා වෛද්‍යවරුන්ට සිය භාණ්ඩ අලෙවි නොකරනවා යැයි සදහන් වූ පුවරුවක් රැගෙන සිටි රඹුටන් වෙළෙන්දෙකු පසුගිය දින වල සමාජජාලා වල කතාබහට ලක් වුනා.

මෙම පුවරුව පෙන්වා සිටි රඹුටන් වෙළෙන්දාට වෛද්‍යවරුන්ගේම සරණ සොයා යෑමට වූ පුවතක් අපට වාර්තා වනවා.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිළ ෆේස්බුක් පිටුවෙ එම රඹුටන් වෙළෙන්දාගේ ඡායාරූපයක් පළ කර තිබෙනවා. එහිදි ඔහු අනතුරකට ලක්ව තුවාල ලබා ඇති සෙයක් පෙනෙනා අතර එයට වෛද්‍යවරයෙක් ප්‍රථිකාර කර තිබෙනවා.

මෙයට පෙරවදනක් ලෙස රජයේ වෛද්‍යනිළධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ "දොස්තරලට රඹුටන් වික්කේ නැතිවුනාට දොස්තරලා මුදලාලිට බෙහෙත් කරලා" ලෙසයි.

සිදුවීමට අදාළ ඡායාරූප පහතින්.

GMOA FB Post - 2017-07-03-11-22-22

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දොස්තරලට රඹුටන් විකුනපු නැති මුදලාලිට දොස්තරලගෙන්ම බෙහෙත් ගන්න වෙලා...!!!"

    Post a Comment