
පසුගිය කාලයේ අවුරුදු කුමරියක් පිළිබඳව සමාජ වෙබ් අඩවි කතාබහ කරනු ලැබුවානේ.
ඒ NSBM අවුරුදු කුමරිය වූ නිමේෂා සිරිවර්ධන ගැනයි. ඒත් සමගම ඇයගේ පෙම්වතා පිළිබඳවත් පසුගිය කාලයේ පුවත් මැවුණා.
ඒ පුබුදු චතුරංගගේ පෙම්වතිය වීමත් සමගින් ඇයගේ අවුරුදු ගණනාවක් සඟවාගෙන සිටි ප්‍රේම සම්බන්ධය ගැන හැමෝම කතාබහ කරන්න යොමුවුණා.
දැන් ඒ දෙන්නේ හැංගි හොරා පෙම් බඳින්නේ නැති බව නම් නොරහසකි.
පසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ඇය
සහ පුබුදු එකට සිටීම කවුරුත් කතාබහට ලක්වුණා.
එහි ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා.

Share this
|
|
0 Comment to "'පුබුදු - නිමේෂා' සැඟවූ ආදරේ කරළියේ ප්‍රසිද්ධයි"
Post a Comment