කොළඹ නගරයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු විසින්, මාලයක් කැඩීමේ වරදට අත් අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා යුධ හමුදාවේ පාබල රෙජිමේන්තුවේ සෙබලෙකුගේ ජායාරූප සිය ෆේස්බුක් ගිණුමට එකතුකර තිබෙන අතර එයට දැඩි මහජන විරෝධයක් එල්ල වෙමින් තිබේ.
මහජන විරෝධය හමුවේ ඔහු විසින් අදාළ පළ කිරීම ඉවත්කරගෙන ඇතත් පොලිසියේ කීර්ති නාමයට ඉන් බරපතළ හානියක් සිදුවී තිබේ.
නෙවිල් ප්‍රියන්ත නම් වූ මෙම පොලිස් පරීක්ෂකවරයා විසින් තමන් විසින් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුගේ ජායාරූප ඔහුව අධිකරණය මගින් වරදකරු කිරීමට ප්‍රථම හොරෙකු යැයි පවසමින් පළ කිරීම කිසිසේතම උචිත නොවේ.
මෙවන් තත්වයන් ඉදිරියට ඇතිවීම වැලැක්වීම සඳහා පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.

අප විසින් විත්ති කරුගේ ඡායාරූප හඳුනා ගැනීමට නොහැකි අයුරින් නැවත සකස් කර තිබුනද පොලිස් පරීක්ෂකවරයා විසින් ප්‍රසිද්ධකරන ලද පින්තූර කිසිදු අයුරකින් සකස්කර නොතිබුනි.

Share this
|
|
0 Comment to "මාල කැඩු හමුදා සෙබලාගේ ජායාරූප ෆේස්බුක් දැමූ පොලිස් පරීක්ෂක! (Photos)"
Post a Comment