
ෆේස්බුක් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) විශාල පිරිසක් සිටින ඉන්දියානුවන් අතරින් දෙවැනි ස්ථානය ඉන්දියානු කි‍්‍රකට් කණ්ඩායමේ කණ්ඩායනායක විරාට් කෝලිට හිමි වන බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
ෆේස්බුක් සමාජ ජාලය තුළ ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 35කි.
එය බොලිවුඩ් සුපිරු තරු සල්මාන් ඛාන්ගේ ෆේස්බුක් මිතුරන් ප‍්‍රමාණයටත් වඩා වැඩි වීම විශේෂත්වයකි.
ෆේස්බුක් සමාජ ජාලයේ අනුගාමිකයන් විශාල පිරිසක් සිටින ඉන්දියානුවන් අතරින් පළමු ස්ථානය එරට අගමැති නරේන්ද්‍ර මෝදිට හිමි වේ.එය මිලියන 42.2කි.
විරාත් කොලීගේ මෙම අනුගාමියන් වැඩි වීම සිදුවී තිබෙන්නේ ඔහු දක්වන දක්ෂතා හේතුවෙන් බව ඇතුමුන් පවසයි.
Share this
|
|
0 Comment to "කෝලී දැන් 2 ක, සල්මන් ඛානුත් පහු කරලා ඉතිරිව ඇත්තේ මෝදි පමණයි"
Post a Comment