
ඩුබායි රාජ්‍යයේ වෙසෙන පාකිස්තාන තරුනයෙකු වන ජමීල් හසන් ඊයේ පැවති ඉන්දු ශ්‍රී ලංකා තරගය අතරතුර ශ්‍රී ලංකාවට සහය පළකරමින් සිය ෆේස්බුක් ගිණුම හරහා පළකල වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයේ වේගයෙන් පැතිර යමින් තිබේ.
විටෙක ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කරමින් සහ ශ්‍රී ලංකාවට ඉතා ආදරණීයව සුභපැතුම් එක්කරන මෙම තරුණයා දැනටමත් ශ්‍රී ලාංකීකයින් බහුතරයකගේ හිත දිනාගැනීමට සමත්වී තිබේ.
මෙම තරුණයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් ආදරය කරන්නකු බව ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක් කර ඇති පින්තූර වලින් හොඳින් වැටහෙනවා.
width="225">









Share this
|
|
0 Comment to " "ශ්‍රී ලංකා මාතා" - අපේ ජාතික ගීය කියමින් ඉන්දියාවට එරෙහිව ක්‍රිකට් ජය සැමරූ පාකිස්තාන් කොල්ලා! (Video)"
Post a Comment