14 June, 2017

කෝලි හැලේ – දික්වැල්ල හොඳම 11 අතරට !

Dickwella - Kholi

මෙවර ශුරයින්ගේ කුසලාන තරඟාවලියේ දැක්වූ දක්ෂතා අනුව ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක් වන cricket.com.au හොඳම ක්‍රීඩකයින් 11දෙනාගෙන් යුතු කන්ඩායම නම්කොට තිබෙනවා.‍

එම කණ්ඩායමට එංගලන්ත ක්‍රීඩකියන් 4දෙනෙකු ඇතුළත් වන අතර එක් ශ්‍රීලාංකික ක්‍රීඩකයෙකුටද එහි ඉඩ වෙන්ව තිබෙනවා.ඒ නිරෝෂන් දික්වැල්ල හටයි.කෙසේ වෙතත් ඉන්දියානු සුපිරි පිතිකරු විරාත් කෝලි මෙම කණ්ඩායමේ 12 වන ක්‍රීඩකයා ලෙස නම්කොට තිබීම විශේෂත්වයක්.

එම කණ්ඩායම මෙසේයි.

1. ෂිකර් ධවාන් – ඉන්දියාව
2.ටමීම් ඉක්බාල් – බංගලාදේශය
3. ජෝ රූට් – එංගලන්තය
4. කේන් විලියම්සන් – නවසීලන්තය
5.නිරෝෂන් දික්වැල්ල – ශ්‍රී ලංකාව
6.බෙන් ස්ටෝක්ස් – එංගලන්තය
7.ඔයින් මෝගන් – එංගලන්තය
8. අඩිල් රෂීඩ් – එංගලන්තය
9.හසන් අලී – පාකිස්ථානය
10. ජොෂ් හේසල්වුඩ් – ඕස්ට්‍රේලියාව
11.මොර්නි මෝර්කල් – දකුණු අප්‍රිකාව
12.විරාත් කෝලි – ඉන්දියාව

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෝලි හැලේ – දික්වැල්ල හොඳම 11 අතරට !"

    Post a Comment