14 June, 2017

පියුමියි ආශාවරියි වෙඩින් එකකදී නටපු හැටි අන්තර්ජාලයේ

Piyumi - Oshadee

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක්නේ.

පියුමි පසුගිය දවසක සහභාගී වූ විවාහ මංගල්‍යය උත්සවයකදී නර්තනයක යෙදී ඇති අයුරු වීඩියෝ කර තිබුණා.

මේ අවස්ථාවට ඕෂධී හිමාෂා ද සහභාගී වී සිටියා.

මේ එම නර්තනයයි.

A post shared by Piumi Hansamali (@queenpiumi) on

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පියුමියි ආශාවරියි වෙඩින් එකකදී නටපු හැටි අන්තර්ජාලයේ"

    Post a Comment