01 July, 2016

යූ ටියුබ් තරුවකගෙන් චපල තරුණියකට පාඩමක්

යූ ටියුබ් හරහා ඇස් රතු වෙන විහිළුකාරයෙක් ලෙස ප්‍රසිද්ධ Coby Persin පසුගිය දා අපූරු වීඩියෝවක් මුදා හැර තිඛෙනවා. ඒ තරුණියන්ගේ චපල බව ලොවටම පෙන්වමින්.

සුපිරි ධනවතෙකු තම ව්‍යාපාර කටයුතු කරන අතරතුර තරුණියකට ආදර සම්බන්ධතාවයක් සඳහා ආරාධනයක් කරන අයුරු සහ එහිදී Lauren නමැති තරුණිය දක්වන ප්‍රතිචාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා.

එම තරුණිය මුලින් ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කරන අතර පසුව ඔහු ධනවතෙකු බව දැනගත් පසු වෙනස් වන අයුරු මෙම වීඩියෝව හරහා ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම චපල තරුණියට වීඩියෝව අවසානයේදි Coby Persin අපූරූ පාඩමක්ද උගන්වනවා.

එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.











Capricious girl get lesson from Coby Persin

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "යූ ටියුබ් තරුවකගෙන් චපල තරුණියකට පාඩමක්"

    Post a Comment