01 July, 2016

මව් පියන් හැඬවූ මාරක වේගය

වාලච්චේන ජයන්තියය ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රීයේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් යතුරුපැදිවල ගමන් ගත් තරුණයන් තුන් දෙනෙක් මිය ගියා.

තවත් එක් තරුණයෙකුට බරපතලයි.

මිය ගියේ ජයන්තියාය ප්‍රදේශයේ පදිංචි ඥාති සොයුරන් වන මොහොමඩ් කස්මීර් වයස අවුරුදු 16යි, මොහොමඩ් ඉම්දාන් වයස අවුරුදු 19යි, මොහොමඩ් නිස්පාක් වයස අවුරුදු 16යි.

අනතුරට හේතුව අධික වේගය සහ නොසැලිකිලිමත් බව කියලයි පොලිසිය කියන්නේ.

මේ දේවල් දැකලා බලලා අනේ කියන්නේ නැතුව පාරේ යන්න කලින් හැමෝම කලබලයක් නැතුව පරිස්සම් ගියා නම් හොඳයි කියලා අපි හිතනවා.


Fatal accident

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මව් පියන් හැඬවූ මාරක වේගය"

    Post a Comment