01 July, 2016

පිටකොටුවේ Power Bank ඇතුළත වැලි

පිටකොටුව ප්‍රදේශයෙන් භාණ්ඩ මිළට ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් විවිද තොරතුරු අසන්නට ලැඛෙනවා.

මේ අතර පිටකොටුව ප්‍රදේශයෙන් Power Bank මිළට ගත් විට එහි ඇතුළත වැලි තිබූ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිඛෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා.



Fort Power Bank within the sand

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිටකොටුවේ Power Bank ඇතුළත වැලි"

    Post a Comment