14 June, 2017

රහස් ප්‍රදේශයට පන්දුව වැදුණු වේදනාවට සුපිරි පිතිකරු කඩුල්ල සුනුවිසුණු කළහැටි මෙන්න (Video)

Ben Stokes returned to the Rising Pune Supergiant line-up after missing their last two matches

පිතිකරුවන් පන්දුවට පහරදීමට පැමිණීමට පෙර තම සිරුරේ බොහෝ ස්ථානවලට ආරක්‍ෂිත උපකරණ පළඳිනවා.

කෙසේ වෙතත් තම රහස් ප්‍රදේශයේ ආරක්‍ෂිත උපකරණය ලිහිල් වීම හේතුවෙන් සුපිරි ක්‍රීඩකයෙක්ට වේදනාත්මක අත්දැකීමකට මුහුණදීමට සිදුවූ අවස්ථාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අත්දැකීමට මුහුණදෙන්නේ එංගලන්ත සුපිරි පිතිකරු Ben Stokes.


ශූරයන්ගේ කුසලානයේ පුහුණුවීම් අතරතුරදීයි ඔහුගේ රහස් ප්‍රදේශයට වේගයෙන් පැමිණෙන පන්දුව වදින්නේ.

එම අවස්ථාවේ ඔහු ඇති වූ දැඩි වේදනාව හේතුවෙන් ආපසු හැරී තම කඩුල්ල සුනුවිසුණු කර දමන්නේ වේදනාව පිට කිරීමටයි.

සුළුවෙලාවක් දැඩි වේදනාවෙන් පෙළෙන Stokes නැවතත් පුහුණුවීම් වලට එක්වූ එම අවස්ථාව පහතින්.



(hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රහස් ප්‍රදේශයට පන්දුව වැදුණු වේදනාවට සුපිරි පිතිකරු කඩුල්ල සුනුවිසුණු කළහැටි මෙන්න (Video)"

    Post a Comment