01 June, 2017

නිල් චිත්‍රපට නිළියක් මුහුදු වෙරළේ ඌරෙකු සමඟ කල දේ! (Photos)

Veronica Rodrigo at beach with pig

ඇමරිකාවේ සුරූපී නිල් චිත්‍රපට නිළියක් වන වෙරෝනිකා රොඩ්‍රිගෝ මේ දිනවල බහමාස් දූපත්වල සංචාරයක නිරත වනවා. එම සංචාරය අතරතුර ඇය ඉතා හොදින් වැඩුනු ඌරන් කිහිප දෙනෙකු සමඟ මුහුදු වෙරලේ විනෝද වන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජජාල තුල වේගයෙන් සංසරනය වනු දැකගත හැක.

ශ්‍රී ලංකාවේදී නම් ඌරා යනු ඉතා අපිරිසිදු සතෙකු වන අතර බොහෝ දෙනෙකු ඌරුමස් කෑමට නම් දැඩි ප්‍රියතාවයක් දක්වනවා.

නමුත් විදේශ රටවල් බොහෝමයක ඌරා යනු සුරතල් සතෙක්.

වෙරෝනිකා සහ ඌරන් විනෝදයෙන් සිටින අයුරු සහ ඇය විශාල ඩොල්ෆින් මත්සයෙකු සමඟ සිටින ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Veronica Rodrigo-2017-06-01-10-48-40

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නිල් චිත්‍රපට නිළියක් මුහුදු වෙරළේ ඌරෙකු සමඟ කල දේ! (Photos)"

    Post a Comment