18 May, 2017

පළමු වතාවට සිංහල සිංදුවකට Club එකක දාපු සරාගී Pole Dance එක

World First Pole Dance to sinhala song

ලෝකයෙ පළමු පාරට සිංහල සිංදුවකට දාපු නර්තනයක් ගැනයි මේ කියන්න යන්නේ.

පහු ගිය දවසක Izzy, Dkm & Kaizer සමඟ කරපු අලුත් සිංදුවට ලංකාවේ ක්ලබ් එකක රුසියන් තරුණියක් සිංහල
සින්දුවකට දාපු World’s First Pole Dance එක මෙන්න.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පළමු වතාවට සිංහල සිංදුවකට Club එකක දාපු සරාගී Pole Dance එක"

    Post a Comment