02 May, 2017

විරාත් නැතිව සමරපු අනුෂ්කා ශර්මාගේ 29 උපන්දිනේ

virat-kohli-anushka

අනුෂ්කා ෂර්මා කියන්නේ බොලිවුඩ් වල ඉන්න අති සාර්ථක රංගන ශිල්පිනියක්. කොහොම වුනත් අනුෂ්කට ඊයේ දවස ( 01) ගොඩක් වැදගත් දවසක්.

ඒකට හේතුව එයාගේ 29 නි උපන්දිනය යෙදිලා තිබුනේ ඊයේ දවසේ වීම. උපන්දිනයක් වගේ දෙයක් ලොකු පිරිසකට කියලා විශාල
උත්සවයක් එක්ක සමරන එක හුගාක් බොලිවුඩ් නළු නිළියන්ගේ ක‍්‍රියා පිළිවෙත වුනත් අනුශ්කා මෙවර උපන්දිනේ ඒ විදියට සමරලා නෑ කියලයි දැන ගන්න ලැබෙන්නේ.

හැබැයි අනුශ්කාගේ පෙම්වතා විරාත් කෝලිට නම් එයාගේ IPL ක‍්‍රිකට් කණ්ඩායමේ අයත් එක්ක එකතුවෙලා අනුශ්කාගේ උපන්දිනේ ඉහළින්ම සමරන්න ලොකු වුවමනාවක් තිබුනලු. හැබැයි මේ වගේ සාද වලට ඒ තරම් ප‍්‍රය කරන්නේ නැති අනුශ්කා ඒ වෙනුවෙට එයාගේ සමීප යාළුවෝ කිහිප දෙනෙකුයි, ගෙදර අයයි එක්ක සමරන්න තිරණය කරාලු.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "විරාත් නැතිව සමරපු අනුෂ්කා ශර්මාගේ 29 උපන්දිනේ"

    Post a Comment