මේ යෝජනාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම රජයේ උසස් නිලධාරීන්ගෙන්ද වෙන වෙනම මත විමසා තිබේ.
පොලිස් නිල ඇඳුමේ නව වර්ණ ලෙස සුදු කමිසය සහ කළු කලිසම, ලා නිල් පැහැ කමිසය සහ තද නිල් කලිසම, ලා අළු පැහැ කමිසය සහ තද අළු කලිසම, ලා දුඹුරු පැහැ කමිසය සහ කාකි කලිසම හෝ දැනට පවතින කාකි කමිසය සහ කාකි කලිසම යෝජනා කර ඇත.
1966, 1925, 1957 සහ 1975
වර්ෂවලදී පොලිස් නිලඇඳුම වෙනස් වී ඇති බවත්, වර්තමාන ශ්‍රීලංකා පොලීසියේ භාවිත වන කාකි නිළ ඇඳුම ලොව බොහො රටවල් මේ වන විට ඉවත් කර ඇති බවත්, හෙතම සඳහන්කර තිබේ.ඒ අනුව බහුතර කැමැත්ත හා එකඟතාව මත ඉදිරියේදී පොලිස් නිළ ඇඳුම වෙනස් වනු ඇත.
මේ අතරින් ඔබේ කැමත්ත කුමකටද?

මේ අතරින් ඔබේ කැමත්ත කුමකටද?

Share this
|
|
0 Comment to "ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිළ ඇඳුම් මෙන්න - ඔබේ කැමත්තත් කියන්න"
Post a Comment