
විරාජ් පෙරේරා විසින් ගායනා කරන ප්‍රථම බුදු ගුණ ගීතය පසුගියදා එළිදක්වනු ලැබූවා. "තථාගතයාණනේ " ලෙස මෙම නම් කර ඇති මෙම ගීතය ඩිල්ෂාන් එල් සිල්වා විසින් සංගීතවත් කල අතර, ලසිත ජයනෙත්ති ආර්චිචගේ විසින් පද රචනා
කර ඇත.
එම බුදුගුණ ගීතය පහලින් අහන්න.
එම බුදුගුණ ගීතය පහලින් අහන්න.
Share this
|
|
0 Comment to "විරාජ් පෙරේරාගෙන් බුදු ගුණ ගීතයක්"
Post a Comment