20 May, 2017

සටන්කාමීන්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

syria air stikes

සිරියානු රජයේ හමුදාවට සහාය දක්වන සටන්කාමීන් පිරිසක් ගමන් කරමින් සිටි රථ පෙළකට
ඇමෙරිකන් ගුවන් හමුදාව පහර දී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකන් හමුදාව එම රථ පෙළට මිසයිල ප්‍රහාර එල්ල කර ඇත්තේ ජෝරදාන දේශසීමාව අසල අල් ටන්ෆ් පළාතේ දී යැයි ප්‍රෙස් ටීවී පුවත් සේවය වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සටන්කාමීන්ගේ රථ පෙළකට ප්‍රහාරයක්"

    Post a Comment