
බද්දේගම ප්‍රදේශයේ අවතැන්ව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙනයමින් සිටියදී ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් ගමන් කිරීමට බලාපොරොත්තුව සිටි ස්ථානයට යාමට පෙරාතුව ගොඩබැස්සවීමට සිදුවුණා. ඒ සිදුවන්නට ගිය විශාල අනතුරක් වලකා ගැනීමටය. එසේ කිරීමට නොහැකි වුයේනම් යානයේ සිටි දස දෙනකුගේ ජීවිත අහිමි වන්නට ඉඩ තිබුණා.
යානයේ නියමු බලඝණ නායක භානුක දෙල්ගොඩට මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් ප්‍රසංශා කර තිබෙනවා.
src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/05/squadron-leader-banuka-delgoda-2017-05-29-16-06-07.jpg?ssl=1&w=450">



Share this
|
|
0 Comment to "අද උදේ නැතිවන්නට ගිය ජීවිත 10ක් බේරාගත් ගුවන් නියමුවා (Photos)"
Post a Comment