29 May, 2017

මුදල‍ට තරුණයින් 04 දෙනෙක් සමග රතිකෙළියේ යෙදිමින් සිටි 16 හැවිරිදි දැරියක් මාට්ටු

rape-gang

තරුණයන් සිව් දෙනෙකු සමඟ නිවෙසක් තුළ සිටි 16 හැවිරිදි දැරියක් කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මතයි අදාළ නිවස පරීක්ෂා කිරීම සිදුකර ඇත්තේ.

එම අවස්ථාවේ එහි තිබූ භාවිතයට ගෙන තිබූ උපත් පාලන කොපුවක් සහ භාවිත නොකළ උපත් පාලන කොපුවක් ද පොලිසිය සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. අදාළ දැරියගේ මව විදේශ ගතවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් එම දැරිගේ පියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකු බවත් ඇයගේ සහෝදරයන් දෙදෙනා අධික ලෙස මතද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවත් වාර්තා වනවා. පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ මෙම දැරිය මුදල් උපයාගැනීමේ අදහසින් මෙලෙස තරුණයින් සමඟ සිටින බවයි. කළුතර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මුදල‍ට තරුණයින් 04 දෙනෙක් සමග රතිකෙළියේ යෙදිමින් සිටි 16 හැවිරිදි දැරියක් මාට්ටු"

    Post a Comment