පසුගිය මැයි පළමු වැනිදා සවස මුහුදු වෙරළේ රළ පහස විඳිමින් සෙලෆි ඡායාරූප ගනිමින් සිටි තරුණ තරුණියන් 4 දෙනකු රළ පහරකට හසු වී මුහුදේ ගසාගෙන ගිය අතර තිදෙනකු බේරාගත් නමුත් 17 වියෑති ඩිල්කි ෂෙහාරා තරුණිය ජල රකුසා බිලිගෙන තිබිණි. පසුව එම වෙලාවේම ඇය ගොඩට ගනු ලැබුවද ඇයගේ දිවි අහිsමි වී
තිබිණි.
1996.10.24 වැනි දින උපත ලද ඇය මාපියන් දෙදෙනාම නොමැතිව හැදී වැඩුණාය. පාසල් ගමන අවසානයේම ඇය නගරයේ වෙළෙඳසලක සේවිකාවක වශයෙන් සේවය කළ අතර වාරයේ දී තමාට ගැළපෙන රැකියාවන්වලට ඉල්ලුම් පත්‍ර දමමින් සිට ඇත.
මැයි 03 වැනි දිනට තම රැකියාවේ නව තනතුර ලබා ගැනීමට පැමිණෙන ලෙස ලැබුණු ඇමතුමකට අනුව එම ගමනට අවශ්‍ය බඩු බාහිරාදිය ලබාගැනීම සඳහා හලාවත නගරයට තම ඥාති සොයුරාත්, යෙහෙළියන් දෙදෙනකුත් සමඟ ගිය අවස්‌ථාවේ මෙම අනතුරට ඇය මුහුණ පෑවාය.
මාදම්පේ - කමල් ප්‍රියංකර (divaina)

Share this
|
|
0 Comment to "වෙරළේ සෙලෆි ගහද්දී තරුණිය මුහුදට බිලි වේ"
Post a Comment