
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද රටම පුදුම කරවන සැත්කමක නියැලී තිබෙනවා.
HIV ආසාධිත මවක් සිසේරියන් සැත්කමක් හරහා අද එම රෝහලේදී දරුවකු බිහිකල අතර එහිවූ අධි අවධානම නොසලකා වෛද්‍ය කාර්ය මණ්ඩලය එම සැත්කමට එක්වී තිබේ.
අජිත් කරවිට, කුමාර දිසානායක, අයේශා අබේරත්න, සන්ජීව තෙන්නකෝන්, සම්පත් කරුණාරත්න, මහේෂ් ආනන්ද යන වෛද්‍යවරුන් සහ සහායක කාර්ය මණ්ඩලය මේ සඳහා දායක වී තිබේ.
HIV
වෛරසය ආසාධනය වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් සැත්කමක් සිදුකිරීමෙදී එම වෛරසය ආසාධනය වීමේ දැඩි අවධානමක් පවතින අතර එම අවධානම නොසලකා දරුවාගේ සහ මවගේ ජීවිතය වෙනුවෙන් මෙම වෛද්‍ය කණ්ඩායම කල කැපකිරීම ශ්‍රී ලංකාවටම මහත් ආදර්ශයක් වනු ඇත.
එම සැත්කම පිළිබඳව වෛද්‍ය අජිත් කරවිට තැබූ ෆේස්බුක් සටහනක් සහ සැත්කම සිදුවන අවස්ථාවේ ලබාගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
එම සැත්කම පිළිබඳව වෛද්‍ය අජිත් කරවිට තැබූ ෆේස්බුක් සටහනක් සහ සැත්කම සිදුවන අවස්ථාවේ ලබාගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Share this
|
|
0 Comment to "දැඩි අවධානමක් දරමින් HIV ආසාධිත මව සිසේරියන් සැත්කමකින් දරුවකු බිහි කරයි! (සංවේදී ජායාරූප සහිතයි)"
Post a Comment