ලංකාවේ විතරක්
නෙමෙයි ලෝකයේ බොහෝ තැන්වල වෙසක් දිනය මහත් බැතියෙන් සැමරෙනවා.
මෙවර අපේ රටේ පැවැත්වෙන 14 වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම මුල් කර ගනිමින් ලොව දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම ඊයේ (10) ආරම්භවුණා.
ඒ ඉන්දීය සම්මානලාභී කලා ශිල්පියෙකු වන ‘‘සුදර්ශන් පට්ටනයික්“ අතින්.

Share this
|
|
0 Comment to "වෙසක් නිමිත්තෙන් ලෝකයේ නිර්මාණය වන දැවැන්ත වැලි බුදු පිළිමය"
Post a Comment