
ඒ තරමටම ෆෙයාර්නස් ක‍්‍රීම් සම්බන්ධ වෙළද දැන්වීම්හී ප‍්‍රචාරණයට බොලිවුඩ් රංගන ශිල්පීන්ට ආරධනා ලැබෙනවා. මේ අතරේ සොනක්ෂි සින්හා, ශාරුක් ඛාන්,
සිද්ධාර්ත් මල්හෝත‍්‍රා වගේ බොහෝ දෙනෙක් ඉන්නවා.
මේ අය මේ දැන්වීමකට පෙනී සිටින්න අය කරන්නේ ලේසි පහසු මිළක් නෙමෙයි රුපියල් වලින්නම් බොහෝම ලොකු ගණනක්. කොහොම වුනත් මේ අය අතරින් ෆෙයාර්නස් ක‍්‍රීම් වෙළද දැන්වීමක් සදහා වැඩිම මුදලක් අය කරන්නේ රන්බීර් කපූර්ලු.
රන්බීර් ෆෙයාර්නස් ක‍්‍රීම් දැන්විමක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 9 ක් අය කරන බව තමයි වාර්ථා වන්නේ.
Share this
|
|
0 Comment to "ෆෙයාර්නස් ක‍්‍රීම් දැන්වීමක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන නළුවා"
Post a Comment