
විදුලිය යොදා මෙම දැවැන්ත ව්‍යාඝ්‍රයා මරා දමා ඇති අතර මෙම වන අඩවියේ ජීවත් වුණු “ජායි” නැමැති
ව්‍යාඝ‍්‍රයාගේ පුත‍්‍රයෙකු ලෙස ශ්‍රිනිවාස් ව්‍යාඝ්‍රයා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මීට වසර කිහිපයකට පෙර “ජායි” නැමැති ව්‍යාඝ‍්‍රයාද අතුරුදන් වූ අතර මිනිසුන් විසින් එම සත්වයාද ඝාතනය කරන්නට ඇති බවට වන සත්ත්ව නිලධාරීහු සැකකරනවා.
“ශ්‍රීනිවාස්” වන සත්ත්ව ඡායාරූප විශාල ප‍්‍රමාණයකට පෙනී සිටි ව්‍යාඝ‍්‍රයෙකු ලෙස වන සත්ත්ව ලෝලීන් අතර ප‍්‍රකටයි.
“ශ්‍රීනිවාස්” වන සත්ත්ව ඡායාරූප විශාල ප‍්‍රමාණයකට පෙනී සිටි ව්‍යාඝ‍්‍රයෙකු ලෙස වන සත්ත්ව ලෝලීන් අතර ප‍්‍රකටයි.

Share this
|
|
0 Comment to "ලෝකප්‍රකට ශ්‍රීනිවාස් ව්‍යාඝ්‍රයා ඝාතනය කර වළලා තිබියදී සොයාගනී – Photos"
Post a Comment