02 May, 2017

බෙහෙත් ගන්න යනගමන් කැලේට ගෙනිහින් 23නේ මාමා 14රේ දැරිය කෙලෙසලා

women rape case

මාමා ගේ අසනීප තත්වයට ප‍්‍රතාකාර ලබා ගැනිම සදහා වයස අවුරුදු 14 ක දැරියක් සමග යතුරු පැදියකින් යමින් සිටිය දී කැලෑ ප‍්‍රදේශයකදී රෝගි මාමා විසින් අදාල දැරියට අතවර කර ඇති බව ද
පසුව අදාල මාමා අත්අඩන්ගුවට ගත් බවද නිකවැරටිය පොලීසිය පවසයි.

තමාට හෙල්මට් සහ ලයිසන් පතක් නොමැති නිසාම කැලෑ ප‍්‍රදේහයකින් අදාල දැරිය සමග ධාවනය කර ඇති මෙම මාමා සම්බන්ධව අදාල දැරියගේ දෙමාපියන් කළ පැමැණිල්ලකට අනුව ඔවුව අත් අඩංගුවට ගෙන ඇත. 23 හැවිරිදි වියේ පසුවන ලද මෙම පුද්ගලයා විසින් මීට පෙර මෙම දැරිය අතවරයට ලක් කර ඇතැයි අනාවරණය වී ඇත. (janayugaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "බෙහෙත් ගන්න යනගමන් කැලේට ගෙනිහින් 23නේ මාමා 14රේ දැරිය කෙලෙසලා"

    Post a Comment