15 May, 2017

ඒක පුද්ගල ජංගම දුරකතන ඡායාරූප දැක්ම 'ප්‍රතිග්‍රහණය'

Mobile phone photo exhibition 1

තරුණ සන්නිවේදකයකු වන අමිල සී කුමාරසිංහගේ ජංගම දුරකථන ඡායාරූප ප්‍රදර්ශනය ප්‍රතිග්‍රහණය නමින් 12 වනදා සිට 14 වැනිදා දක්වා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ. ඩී.ඒ පෙරේරා JDA
Perera Gallery අනුස්මරණ ශාලාවේදි පැවැත්වුණා.

ලංකාවේ ඡායාරූප කලා ඉතිහාසයේ ප්‍රථම වරට පැවැත්වුන එම ජංගම දුරකථන ඡායාරූප ප්‍රදර්ශනයට එක් කර තිබූ ඡායාරූප කිහිපයක් පහතින්.

Mobile phone photo exhibition 2

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඒක පුද්ගල ජංගම දුරකතන ඡායාරූප දැක්ම 'ප්‍රතිග්‍රහණය'"

    Post a Comment