නමින් එච්චර ප්‍රසිද්ධියක් නැතත් රූපෙන් නම් මෙයාව හුරු පුරුදු ඇති. වෙළද දැන්වීම් වල සුපුරුදු මුහුණක්. මිතුනිකා ප්‍රනාන්දු කියන්නේ 2015 විවිධ නාලිකා වල අවුරුදු කුමරිය වුන රූප සුන්දරියක්. අද අපේ කතා බහා මේ සුන්දර යුවතියත් එක්ක.
ඔබ කලා ලෝකයට ඇවිල්ලා කොපමණ කලක් වෙනවද?
මට මතක හැටියට අවුරුදු 3ක් විතර වෙනවා.
කොහොමද හා හා පුරා කියලා ක්ෂේත්‍රය එක්ක එකතු උනේ?
රූපලාවණ්‍ය ශිල්පාගර හරහා තමයි මම නම් මුලින්ම නිරූපිකවක් විදියට කළා ලෝකෙට ආවේ.

ඒ කියන්නේ නිරූපණය ගැන හොදට හදාරලාද නිරූපිකාවක් උනේ?
අනේ නෑ. එහෙම නම් වීශේෂ හැදෑරීමක් කළේ නැහැ. මම නොසිතුව විදියට තමයි නිරූපණය එක්ක එකතු උනේ.
කලා ලෝකයේ ඉන්නකොට රූපයට අමතරව

දක්ෂතාවය තියෙන්න ඕනේ නේද?
ඔව්. අනිවාර්යෙන්ම හැකියාව තියෙන්න ඕන.
ඔබ නිරූපණ හැදෑරීමක් වගේ දෙයකට යොමු වෙලා තියෙනවද?
නිරූපණය පිළිබඳව මම එහෙම ලොකූ හැදෑරීමක් කළේ නැහැ.මොකක් ලැබෙයිද කියන්න මම දන්නෙ නැහැ. කොහොමවුනත් මම රගපාන්න ආසාවක් තියෙනවා. එළියට එන ගමන් ටෙලිනාට්‍ය හා චිත්‍රපටි වලට පෙනී හිදීමට සුදානම් .
ඔබට මේ සම්බන්දව ගෙදරින් ලැබෙන බාධා මොනවාද?
නෑ. නෑ මට ගෙදරින් කිසිම බාධාවක් නෑ. මම නිරූපණය කරන්න ගොඩක් ආසයි. අම්මා මට ගොඩක් උදව් කළා. මට කිසි බාධාවක් නෑ ගෙදරින්.
මිතුනිකා ඔබ ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද?
මෙම ක්ෂේත්‍රයේම රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. මට තව වයස තියෙනවා. ඉදිරියේදි මම මෙම ක්ෂේත්‍රයේම හොද නමක් තියාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මගේ වැඩකටයුතු කරගෙන කවුරුත් සමග හොදින් ඉන්න තමයි බලාපොරෝත්තුව වෙන්නේ. (gossipking)

Share this
|
|
0 Comment to "මට ඒකට තව වයස තියනවා"
Post a Comment