බරමුඩා ත්‍රිකෝණයේදී අතුරුදන් වූ සිවු දෙනකු රැගක් කුඩා යානාවේ සුන්බුන් බහමාස් දූපත සමීපයේදී ඇමරිකානු වෙරළාරක්‍ෂක යානාවක් විසින් සොයාගෙන ඇත.
ඇමරිකාවේ ස්‌කයිලයිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටැනන් උල්රිච් සහ ජෙනිපර් බ්ලුමින් මෙන්ම ඇගේ දරුවන් වූ තියඩෝර් සහ පිනිතිස් මෙම යානාවේ ගමන් කර තිබේ.
ඇමරිකානු වෙරළාරක්‍ෂක බලධාරීන් පැවසුවේ යානාව විපතට පත් වූ ස්‌ථානයේ සිට සැතපුම් 15 ක් ඈතින් එහි සුන්බුන් තිබූ බවයි. එහෙත් මළ සිරුරු හමු වී නැත. මෙම පිරිස ගමන් කර

ඇත්තේ එම්. යු. 2 බී වර්ගයේ කුඩා යානාවකය.
මෙයට පෙර බර්මුඩා ත්‍රිකෝණ ප්‍රදේශයේ පියාසර කළ ගුවන් යානා රැසක් අතුරුදන් වී ඇති අතර එම යානා මෙතෙක් හමු වී නැත. මෑතකදී විද්‍යාඥයන් කළ විමර්ශනයකින් හෙළි වුයේ බරමුඩා මුහුදු කලාපය හරහා ගමන් කරන යානා සාගරයට ඇද ගැනීමේ බලයක් පවතින බවයි.

(divaina)

Share this
|
|
0 Comment to "බර්මුඩා ත්‍රිකෝණයේදී අතුරුදන් යානාවේ සුන්බුන් හමුවෙයි"
Post a Comment