23 May, 2017

ජෙරුසලම ඇඳුමට ගත් සංස්කෘතික ඇමතිනිය (Photos)

Miri Regav - Cannes Fim Festival

කෑන්ස් සිනමා උළෙල කියන්නේ කවදත් සුවිශේෂී පුවත් මැවුම්කරුවෙක්. මේ වසරත් කෑන්ස් සමඟ බැදුණු තවත් සිදුවීමක් පිලිබඳ මධ්‍යයේ විශේෂ කතාබහක් සිදුවුණා.

Miri Regav කියන්නේ ඊශ්‍රායලයේ සංස්කෘතික ඇමතිනිය. මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩිවශයෙන් ඇය පිලිබඳ කතාබහක් යනවා. අවරුදු 51ක් වන ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් බවයි සඳහන් වෙන්නේ.

ඇය මේ ළඟදි පැවැත්වුණු කෑන්ස් (Cannes Fim Festival) සිනමා උළෙලට සහභාගී වෙන්නේ අපූරු ඇඳුමක් එක්ක.

අගේ ඇඳුමේ යට කොටස හැඩ වී තිබුණේ ජෙරුසලමේ සිත්තමකින්. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජෙරුසලම ඇඳුමට ගත් සංස්කෘතික ඇමතිනිය (Photos)"

    Post a Comment