ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තරු රැසකගේ දායකත්වයෙන් නිර්මාණයවන අලුත්ම ටෙලිනාට්‍ය රූගත කිරීමක් ගැන මිරර් ආට්ස් වෙත දැනගන්න ලැබුණා.
පියුමි බොතේජු, පබෝධා සංදීපනී , ශලනි තාරකා ,රිතූ ආකර්ෂා, රුක්ෂානා දිසානායක, තිසුරි යුවනිකා, ෂෙහානි කහදවල ඒ අතර සිටි සුරූපී ටෙලි තරු
වේ.
එසේම මේ සඳහා කාවිංග පෙරේරා ඇතුළු තවත් ප්‍රවීණ නළු නිළියන් රැසකගේ දායකත්වය මෙම ටෙලි නිර්මාණය සඳහා ලබා දී ඇත.
“මල් හතයි” යනුවෙන් නම්කළ මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් රවීන්ද්‍ර විජේරත්න කටයුතු කරයි.
එම ඡායාරූප පහතින්…

(මිරර් ආට්ස්)
Share this
|
|
0 Comment to "රවීන්ද්‍ර ගේ මල් හත මෙන්න (Photo)"
Post a Comment