
රංගනශිල්පිනි නදීෂා හේමමාලී මහත්මිය හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා අහම්බෙන් මුණගැසී තිබෙනවා.
ඒ කොළඹ සුපිරි හෝටලයක පැවති හිතවතෙකුගේ විවාහ උත්සවයක් අතරතුරදී.
එම අවස්ථාවේදී ගත් ජායාරූපයක් නදීෂා සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබුනා.
එම අවස්ථාවේදී ගත් ජායාරූපයක් නදීෂා සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබුනා.
Share this
|
|
0 Comment to "මහින්ද රාජපක්ෂ සහ නදීෂා හේමමාලී හෝටලයකදී හමුවෙයි"
Post a Comment